අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් 13 ක් වසා දැමේ

අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් 13ක් එළඹෙන අප්‍රේල් මස 30 වනදා තෙක් තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවරගෙන තිබේ.

කොවිඩ් ව්‍යාප්තියේ අවදානම සලකා එම තීරණය ගෙන ඇති බව උතුරුමැද පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කරයි.

Exit mobile version