චීන ආරක්ෂක අමාත්‍යවරයා ජනපති හමුවෙයි

චීන ආරක්ෂක අමාත්‍ය, ජෙනරාල් වෙයි ෆෙන්ග්හි මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙන බව වාර්තා වෙනවා. චීන ආරක්ෂක අමාත්‍යවරයා අගමැතිවරයා ද අද දිනයේ හමුවීමට නියමිත බවයි පැවසෙන්නේ.

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි චීන ආරක්ෂ අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි මහතා හෙට පෙරවරුවේ මෙරටින් පිටත්ව යාමට නියමිතයි.

Exit mobile version