Home දේශීය පුවත් ඉමදුව මහතා විසින් ජනපති වෙත “අඩසියවසක මෙහෙවර” ග්‍රන්ථය පිළිගන්වයි

ඉමදුව මහතා විසින් ජනපති වෙත “අඩසියවසක මෙහෙවර” ග්‍රන්ථය පිළිගන්වයි

0
ඉමදුව මහතා විසින්  ජනපති වෙත “අඩසියවසක මෙහෙවර” ග්‍රන්ථය  පිළිගන්වයි

පසුගියදා ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත රාජ්‍ය පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ ගුණසේන ඉමදුව මහතා විසින් සිය අඩසියවසක රාජ්‍ය සේවයේ අත්දැකීම් අළලා ලියන ලද  “අඩසියවසක මෙහෙවර” ග්‍රන්ථය  පිළිගැන්වීය.

1967 ලිපිකරුවෙකු ලෙස රාජ්‍ය සේවයට ඇතුළත්ව 1986 ශ්‍රී ලංකා පරිපාලන සේවයට තේරිපත්වූ ගුණසේන ඉමදුව මහතා ජාතික හැදුනුම්පත් නියෝජ්‍ය කොමසාරිස්, මහාමාර්ග අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, මහාමාර්ග සංවර්ධන අධිකාරියේ ඉඩම් අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කර තිබෙන අතර ජනාධිපති කොමිසන් සභා 03ක ලේකම්වරයෙකු ලෙස ද කටයුතු කර තිබේ.

 

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version