ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීමක්

ඇෆ්ගනිස්ථානයේ බෝම්බ පිපිරීමක් සිදුව තිබෙනවා. නැගෙනහිර ලෝගර් ප්‍රාන්තයේ පුල් ඊ අලාම් ප්‍රදේශයේ පාසල් ළමුන් රැඳී සිටින ස්ථානයක මෙම පිපිරීම සිදුව ඇති බව සඳහන් වේ. එම බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 30 දෙනෙකු මියගොස් තිබේ. එසේම තවත් පුද්ගලයින් 12 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර තවත් පිරිසක් සුන්බුන් අතර සිරවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Exit mobile version