Home දේශීය පුවත් උතුරු මුහුදු තීරයේ ආරක්ෂාව තර කෙරේ

උතුරු මුහුදු තීරයේ ආරක්ෂාව තර කෙරේ

0

නීතිවිරෝධි සංක්‍රමණිකයින් මුහුදු මාර්ග ඔස්සේ පැමිණිම හේතුවෙන් වෙරළ තීරයේ ආරක්ෂාව තර කිරීම සඳහා තෝරාගත් ස්ථානවල නාවික හමුදා නිරීක්ෂණ ස්ථාන පිහිටුවීමට කටයුතු කර තිබේ.

වයඹ දිග හා උතුරු මුහුද ආශ්‍රිතව නාවික හමුදා යාත්‍රා හා නෞකා මුරසංචාර වැඩිකිරීමට පියවර ගෙන ඇති අතර අන්තර්ජාතික මුහුදු සීමාව ආසන්නයේ නාවික හමුදා වේග මුර යාත්‍රා හා වේග ප්‍රහාරක යාත්‍රා යෙදවීමට ද කටයුතු කර ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version