බස්නාහිර පළාතේ ආයතන හදිසි පරීක්ෂාවකට

බස්නාහිර පළාත තුළ ඊයේ සවස 4 සිට රාත්‍රී 7 දක්වා කාලය තුළ මෙම මෙහෙයුම ක්‍රියාත්මක විය.

එහිදී කායවර්ධන මධ්‍යස්ථාන, කොණ්ඩා කැපීම් සහ සැකසුම් ස්ථාන, රූපලාවන්‍යාගාර, වාහන අලුත්වැඩියා සිදුකරන ස්ථාන, ඇඳුම් පිරිසිදු කරන ස්ථාන සහ විවිධ සේවා සපයන ස්ථාන සම්බන්ධයෙන් ඊයේ (05) දිනයේදී විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

Exit mobile version