මහනුවර දිස්ත්‍රික්කයට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය ඉවත් කෙරේ

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට බලපැවැත්වෙන පරිදි පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය මේ වන විට ඉවත් කර තිබේ.
මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධියක් හේතුවෙන් ඊයේ දහවල් සිට මහනුවර පරිපාලන දිස්ත්‍රීක්කයේ්‍ පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය පෙරවරු 6.00ට ඉවත් කළ බවයි.
Exit mobile version