Home දේශීය පුවත් සියලු දෙනා ශක්තිමත්ව සිටින ලෙස ඉන්දීය ජනතාවගෙන් පාප්‍ වහන්සේ ඉල්ලීමක් කරයි

සියලු දෙනා ශක්තිමත්ව සිටින ලෙස ඉන්දීය ජනතාවගෙන් පාප්‍ වහන්සේ ඉල්ලීමක් කරයි

0
සියලු දෙනා ශක්තිමත්ව සිටින ලෙස ඉන්දීය ජනතාවගෙන් පාප්‍ වහන්සේ ඉල්ලීමක් කරයි

මේ වන විට කොරෝනා වෛරසය හමුවේ දැඩි ලෙස අසරණ වී සිටින ඉන්දීය ජනතාවට ශක්තිමත්ව සිටින ලෙසට ෆ්‍රැන්සිස් පාප්‍ වහන්සේ ඉල්ලීමක් කර තිබෙනවා. එමෙන්ම සිය වෙහෙස මහන්සිය නොබලා කොරෝනා රෝගීන්ට සේවය සලසන ඉන්දීය සෞඛ්‍ය සේවකයින්ට ද පාප් වහන්සේ සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version