නවදිල්ලිය තවත් සතියක් වසා දැමීමට තීරණය කරයි

මේ වන විට ඉන්දියාවේ පවතින කොරෝනා අවදානම සැලකිල්ලට ගනිමින් නවදිල්ලිය වසා දැමීමේ කාලය මැයි 17 දක්වා දීර්ඝ කළ බව දිල්ලි මහඇමති සදහන් කරනවා.

අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන වෙළෙඳසැල් පමණක් විවෘත කර තැබීමට අවසර ලබාදී තිබෙන අතර මේ වන විට ඉන්දියාවේ ප්‍රාන්ත ගණනවක් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Exit mobile version