Home විදෙස් පුවත් මාස දෙකක කාලයකට පසුව ඔස්ට්‍රේලියාවෙන් ආසාදිතයෙක්

මාස දෙකක කාලයකට පසුව ඔස්ට්‍රේලියාවෙන් ආසාදිතයෙක්

0

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් මාස දෙකක කාලයකට පසුව පළමු වරට කොවිඩ් -19 ආසාදිතයෙකු හමුවීමත් සමග එම ප්‍රාන්තය තුළ යළි වෛරසය ව්‍යාප්තවීමේ අවදානමක් මතුව තිබේ.

එම ආසාදිත පුද්ගලයා ඉන්දියාවේ සිට පැමිණි අයෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔස්ට්‍රේලියාවෙන් මේ දක්වා වාර්තා වී ඇත්තේ කොවිඩ් -19 ආසාදිතයින් 30,000කට අඩු සංඛ්‍යාවක් වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 910කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version