Home දේශීය පුවත් හෙට රාත්‍රි 11 සිට සඳුදා අලුයම 4 දක්වා දිවයින පුරා සංචරණ තහනමක්

හෙට රාත්‍රි 11 සිට සඳුදා අලුයම 4 දක්වා දිවයින පුරා සංචරණ තහනමක්

0

හෙට රාත්‍රි 11 සිට ( 17) සදුදා අලුයම 4 දක්වා දිවයිනට බලපැවැත්වෙන පරිදි ගමන් තහනමක් පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.

එහෙත් බස්නාහිර පළාත තුළ කොවිඩ් එන්නත් ලබා ගැනීම සඳහා ජනතාවට ගමන් කිරීමට අවසර හිමිවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version