අයහපත් කාලගුණය හේතුවෙන් ජලාශ 04 ක වාන් දොරටු විවෘත කෙරේ

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජලාශ 04 ක වාන් දොරටු විවෘත කර තිබෙනවා. ඒ අනුව මෙලෙස වාන් දොරටු විවෘත කර ඇත්තේ නෝර්ටන්, කැනියන්, කුකුලේ ගඟ සහ උඩවලව ජලාශවලයි.

Exit mobile version