Home විදෙස් පුවත් ඉන්දියාවේ කොවිඩ් ප්‍රභේදය එංගලන්තයේ ප්‍රදේශ කිහිපයකම පැතිරෙයි

ඉන්දියාවේ කොවිඩ් ප්‍රභේදය එංගලන්තයේ ප්‍රදේශ කිහිපයකම පැතිරෙයි

0

ඉන්දියාවේ කොවිඩ් ප්‍රභේදය එංගලන්තයේ ප්‍රදේශ කිහිපයකම පැතිර යන බව විදෙස් වාර්තා සදහන් කරනවා. මේ හේතුවෙන් එංගලන්තයේ දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන 1,313ක් දක්වා දෙගුණයක් වී තිබෙනවා.

කෙසේවෙතත් මේ වන විට කොවිඩ් මර්දන එන්නතේ දෙවැනි මාත්‍රාව කඩිනමින් ලබාදීමට ත් ආසාදිතයින් හමුවී ඇති ප්‍රදේශ සඳහා සංචරණ සීමා පැනවීමටත් එරට බලධාරීන් කඩිනමින් පියවර ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version