ඉන්දියාව ‘ස්පුට්නික් V’ එන්නත් තොගයක් ගෙන්වයි

රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් V’ එන්නත් තොගයක්ද මේ වන විට එරටට ගෙනැවිත් ඇති අතර ඉදිරි සතියේදී එය ජනතාවට ලබාදීමට කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.

එලඹෙන අගෝස්තු සහ දෙසැම්බර් කාලය අතරතුර ඉන්දියාවට කොවිඩ් එන්නත් මාත්‍රා බිලියන 2ක් ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවද රජයේ ඉහළ නිලදාරියෙක් මාධ්‍යයට පවසා ඇත.

Exit mobile version