මැයි 24 සහ 25 රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කරයි

මැයි 24 වන සඳුදා සහ මැයි 25 වන අඟහරුවාදා රජයේ විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කෙසේවෙතත් මෙම නිවාඩුව බැංකු සහ වෙළෙඳ නිවාඩු ලෙස නොසැලකෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් වැඩි දුරටත් සදහන් කළා.

Exit mobile version