Home දේශීය පුවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සහාව ඉදිරිපිට දැඩි රථ වහාන තදබදයක්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සහාව ඉදිරිපිට දැඩි රථ වහාන තදබදයක්

0
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ උද්ඝෝෂණ හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සහාව ඉදිරිපිට දැඩි රථ වහාන තදබදයක් පවතින බව වාර්තාවේ.
මාසික හිඟ දීමනාව ලබා නොදීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් මෙම උද්ඝෝෂණය ආරම්භ කර ඇත.
මේ වන විට ටවුන්හෝල් දෙසින් වොඩ් පෙදෙස මාර්ගයේ රථවාහාන එක් මන්තීරුවක පමණක් ධාවනය වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version