මැයි 25 වැනිදා දිනයෙත් සියලුම මත්පැන් අලෙවි සැල් වැසේ

මැයි 25 වැනිදා දිනයෙත් බලපත්‍ර ලාභී සියලුම මත්පැන් අලෙවි සැල් වසා තැබෙන බව සුරා බදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

Exit mobile version