විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ඔහුගේ බිරිඳටත් කොරෝනා

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ඔහුගේ බිරිඳ ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. සිය fb පිටුවේ සටහනක් තබමින් විපක්ෂනායකවරයා මේ බව සදහන් කර තිබෙනවා.

ඔවුන් මේ වන විට ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහලක් වෙත යොමුකර තිබෙනවා.

Exit mobile version