Home දේශීය පුවත් එක්ස්ප්‍රස් පර්ල් නැව මුහුදුබත් වීමේ අවදානමක්

එක්ස්ප්‍රස් පර්ල් නැව මුහුදුබත් වීමේ අවදානමක්

0

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ඉදිරි පැය කිහිපය තුළදී මුහුදුබත් වීමේ අවදානමක් ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සදහන් කරනවා. ඒ
එම නෞකාවේ ගින්න තවදුරටත් පැතිරීම හේතුවෙන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version