ධීවරයින්ට විශේෂ නිවේදනයක්

දැනට පරීක්ෂණ කටයුතු සිදුකෙරෙන මුහුදු ප්‍රදේශ හැර කොළඹ දිස්ත්‍රික්කයේ සහ මීගමුව ප්‍රදේශයේ ධීවරයින්ට ධිවර කටයුතු සදහා අවසර ලබාදී ඇති බව කංචන විජේසේකර රාජ්‍ය අමාත්‍යවරයාසදහන් කරනවා.

Exit mobile version