ගිනිගත් නෞකාවෙන් වෙරළ තීරයට ගොඩ ගසා ඇති සුන්බුන් ඉවත් කිරීම සදහා ගුවන් හමුදාවේ සහය

ගිනිගත් නෞකාවෙන් වෙරළ තීරයට ගොඩ ගසා ඇති සුන්බුන් ඉවත් කිරීම සදහා ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ උපදෙස් මත ගුවන් හමුදා භට කණ්ඩායම් යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

Exit mobile version