දිවයින පුරා පිහිටි සතොස අලෙවි සැල් අද විවෘතව තබන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාසදහන් කරනවා. ඒ අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීම හේතුවෙන්.
මේ අනුව ජංගම වෙළෙඳුන්ට සතොස මගින් අඩු මිලට භාණ්ඩ මිලදී ගෙන අලෙවි කිරීමේ හැකියාව පවතින බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කලේ.