Home දේශීය පුවත් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්නැයි අගමැතිගෙන් නිලධාරීන්ට උපදෙස්

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්නැයි අගමැතිගෙන් නිලධාරීන්ට උපදෙස්

0

අයහපත් කාලගුණයෙන් මේ වන විට පීඩාවට පත්ව සිටින ජනතාවට කඩිනමින් සහන සලසන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිලධරීන්ට උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව ඒ සදහා අවශ්‍ය ප්‍රතිපාදන කඩිනමින් ලබා දෙන්නැයි අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇති බව වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version