Home දේශීය පුවත් ආපදා හේතුවෙන් මිය ගිය පුද්ගලයින් ගණන 14ක් දක්වා ඉහළට

ආපදා හේතුවෙන් මිය ගිය පුද්ගලයින් ගණන 14ක් දක්වා ඉහළට

0

මේ වන විට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 14ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 8 ක පවුල් 54,126 ක පුද්ගලයින් 219,027 දෙනෙකු බලපෑමට ලක්ව ඇති බවයි ආපදා කළමනාකරණ අමාත්‍යංශය වැඩි දුරටත් සදහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version