ඉන්දියාවේ රසායනික කර්මාන්ත ශාලාවක ගින්නක්

ඉන්දියාවේ, පූනේ නගරයේ පිහිටි රසායනික කර්මාන්ත ශාලාවක ඇතිවූ ගින්නකින් 18 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වේ.

ඊයේ සවස් වරුවේ එම ගින්න ඇතිවන අවස්ථාවේ එම ගොඩනැගිල්ලේ පුද්ගලයින් 37 දෙනෙක් සිට ඇති බව සඳහන් වේ.

Exit mobile version