විශ්‍රාම වැටුප් ගෙවීම අද සිට

මේ මාසයට අදාල විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික බැංකු අද සහ හෙට විවෘතව තැබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව තැපැල් කාර්යාල ජුනි 10,11 සහ 12 වන දින වල විවෘතව තැබීමට උපදෙස් දී තිබෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින් ආර්ථික පුනර්ජීවනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය සඳහන් කරන්නේ එම දීමනා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට විශ්‍රාම වැටුප් හැඳුනුම්පත, අවසර පත්‍ර ලෙස භාවිතා කළ හැකි බවයි.

Exit mobile version