Home දේශීය පුවත් නීතිවිරෝධි ලෙස මෙරටට ගෙන්වු සෞඛ්‍ය උපකරණ තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධි ලෙස මෙරටට ගෙන්වු සෞඛ්‍ය උපකරණ තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

0

නීතිවිරෝධි ලෙස මෙරටට ගෙන්වු සෞඛ්‍ය උපකරණ තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරක් මත කොළඹ 12 මැසෙන්ජර් විදීය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදි සැකකරුවන් තිදෙනෙකු සමග අදාළ උපකරණ තොගය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version