පරිපාලන දිස්ත්‍රික්කයේ සියලූ රජයේ පාසල් නැවත දැනුම් දෙනතුරු වැසේ

අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ සියලූ රජයේ පාසල් නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට තීරණය කළ බවයි.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසුවේ, ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය ද පනවා ඇති හෙයින් පවතින තත්ත්වය සලකා පාසල් වසා දැමීමට ද පියවර ගත් බවයි.

Exit mobile version