ඉන්දියාවේ කොවිඩ් මරණ ගණන ඉහළට

ගත වූ පැය 24 තුළ ලොව වැඩිම මරණ සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වී තිබේ.

ඊයේ (11)දිනය තුළ ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිත මරණ 4,000ක් වාර්තා වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Exit mobile version