Home දේශීය පුවත් සියලු ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට විවෘතව තැබේ

සියලු ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට විවෘතව තැබේ

0
සියලු ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට විවෘතව තැබේ

සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට දිනයේ , තොග වෙළෙඳාම් කටයුතු සඳහා පමණක් විවෘතව තැබෙන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා.

ඒ අනුව දඹුල්ල, තඹුත්තේගම, නුවරඑළිය, කැප්පෙටිපොළ, නාරාහේන්පිට, මීගොඩ, පිළියන්දල, රත්මලාන, වේයන්ගොඩ, වැලිසර සහ නාවලපිටිය යන ආර්ථික මධ්‍යස්ථාන සෞඛ්‍ය මාර්ගොපදේශ යටතේ විවෘත කෙරෙනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version