සහන මිලට ලබා දීමට තිබූ පොහොර මිටි 50ක් විකුණු සංවර්ධන නිලධාරියෙක් පොලිස් දැලේ

වාරියපොළ ප්‍රදේශයේ ගොවීන් වෙනුවෙන් සහන මිලට ලබා දීමට තිබූ පොහොර මිටි 50ක් විකුණු සංවර්ධන නිලධාරියෙක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. අදාල පුද්ගලයා සිය පෞද්ගලික වෙළෙඳසැළක තබා සහන මිලට ලබා දීමට තිබූ පොහොර මිටි 50ක් මෙලෙස අලෙවි කරමින් සිට ඇති බවයි පැවසෙන්නේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයයි.

Exit mobile version