Home විදෙස් පුවත් නාසයට ඉසින කොවිඩ් මර්දන ඖෂධයක්

නාසයට ඉසින කොවිඩ් මර්දන ඖෂධයක්

0
නාසයට ඉසින කොවිඩ් මර්දන ඖෂධයක්

චීනයේ නිෂ්පාදිත නාසයට ඉසින කොවිඩ් මර්දන ඖෂධයේ පළමු හා දෙවන අදියරවල සායනික අත්හදාබැලීම් ආරම්භ කර තිබේ.

එම ඖෂධය දැනට වෙළෙඳපොළට නිකුත් කර ඇති එන්නත්කරණ ඖෂධය නවීකරණය කරමින් නිපදවූවක් බවට සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version