Home දේශීය පුවත් අඩු ආදායම් ලාභී පවුල් වලටත් රුපියල් 5,000 දීමනාව

අඩු ආදායම් ලාභී පවුල් වලටත් රුපියල් 5,000 දීමනාව

0

අඩු ආදායම් ලාභී පවුල් වලටත් රුපියල් 5,000 දීමනාව ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලයේ දී අදාල යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version