නවසීලන්තයට එල්ල විය හැකි දරුණු සුනාමියක්

නවසීලන්තයට එල්ල විය හැකි දරුණු සුනාමියක් පිළිබඳව ඇමරිකා ජාතික භූ විද්‍යාඥ ස්ටීවන් වර්ඩ් සිදු කළ පරීක්ෂණයකදි හෙළි වී තිබේ.

පරීක්ෂණයට අනුව ඔහු පෙන්වා දෙන්නේ ඇති විය හැකි සුනාමි රළ පහර අඩි 36 දක්වා ඉහළ යා හැකි බවයි.

මෙම සුනාමි තත්වය විනාඩි 10ක පමණ කාලයක් පැවැතිය හැකි බවද එය අධිබලැති පුපුරන ද්‍රව්‍ය භාවිතා කරමින් සිදු කරන පිපිරීමකට සමාන බවද ඔහු පෙන්වා දෙයි.

මෙම සුනාමි තත්වය 2011 වසරේදී ජපානයට ඇතිවු සුනාමි තත්වයට සමාන විය හැති බවත් ස්ටීවන් වර්ඩ් පනේවා දි ඇත.

Exit mobile version