බයිඩන් සහ පුටින් අතර හමුවක්

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර ඓතිහාසික හමුව අද (16) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිතය.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමග පැවැත්වෙන හමුව සඳහා සහභාගීවීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මේ වනවිට ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවරට පැමිණ සිටී.

Exit mobile version