ඊයේ ආසාදිතයින් හමුවූ ප්‍රදේශ මෙන්න

ඊයේ දිනයේ මෙරටින් ආසාදිතයින් 2372 ක් අලුතින් හදුනාගත් අතර ඉන් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම ගණන
562ක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 455ක් වාර්තා වී තිබෙනවා. ආසාදිතයින් හදුනාගත් ප්‍රදේශ පහතින්,

Exit mobile version