ටෝකියෝ සහ තවත් ප්‍රාන්ත 8ක පනවා තිබු හදිසි තත්ත්වය ඉවත් කිරීමට සැරසේ

ජපානයේ ප්‍රාන්ත කිහිපයක හදිසි තත්ත්වය ඉවත්කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. මේ අනුව ටෝකියෝ සහ තවත් ප්‍රාන්ත 8ක හදිසි තත්ත්වය ලබන ඉරිදා සිට ඉවත්කිරීමට නියමිත ව තිබෙනවා.

මේ අතර ටෝකියෝ ඔලිම්පික් උලෙළ ලබන මාසයේ 23වැනිදා ආරම්භවීමට නියමිතව පවතී.

Exit mobile version