සියළු ජාතීන්ගේ මානව හිමිකම් අාරක්ෂා වන පරිදි කටයුතු කරන්න

ශ්‍රි ලංකාවේ මේ දිනවල පවතින තත්ත්වය හමුවේ නීතියේ අාධිපත්‍යයට ගරු කරන ලෙස හා මානව හිමිකම් සුරකින ලෙස ද, අාරක්ෂාව හා සුරක්ෂිතභාවය තහවුරු කරන ලෙස ද එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඔවුන් ඉල්ලා සිටින්නේ, සියළු ජාතීන්ගේ මානව හිමිකම් අාරක්ෂා වන පරිදි සියළු ජාතීන් එක්ව කටයුතු කළ යුතු බවයි.

Exit mobile version