Home දේශීය පුවත් මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 2500 ඉක්මවයි

මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 2500 ඉක්මවයි

0

පෙරේදා සිදු වූ බවට තහවුරු කරන ලද කොරෝනා මරණ 54 ක් වාර්තා වී තිබෙන අතර ඒ අනුව මෙරට සමස්ත මරණ ගණන 2500 ඉක්මවා ගොස් තිබෙනවා. එම ගණන 2534ක්.

May be an image of text that says "රජයේ පවෘත්ති දෙපාර්තමේන්තුව தகவல் திணைக்களம் Department Government nformation 2021. 06. 19 ප්‍රධාන කර්තෘ ප්‍රවෘත්ති කර්තෘ අධ්‍යක්ෂ ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කළමනාකරු නිවේදන අංක: 589/2021 නිකුත් කරන ලද වේලාව 19:15 දින කොව්ඩ මරණ සංබ‍යයා ඊයේ, 2021.06.1 දින සිදුව ඇති බවට සෞබ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (19) තහවුරු කොව්ඩ් ආසාදිතයන්ගේ මරණ සංඛ‍යා මෙසේය. වයස් කා ණ්ඩ අවුරුදු 30ට අඩු අවුරුදු 30-59 අතර අවුරුදුර සහ වැඩි එකතුව පුරුෂ කාන්තා 01 04 18 23 එකතුව 02 05 25 31 43 54 Dmur' পd Im මොහාන් සමරනායක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් 163 05. கொரறம்ட தொட (+94 11)2515759 www.news.lk"

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version