මැලේරියාවෙන් නිදහස් වූ රටක් ලෙස චීනය නම් කෙරේ

මැලේරියාවෙන් නිදහස් රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය චීනය නම් කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ගත වූ වසර 04ක කාලය තුල එරට ජනගහනයෙන් මැලේරියා රෝගය වාර්තා නොවූ බවයි.

Exit mobile version