මධ්‍යම චීනයට බලපෑ ගංවතුර තත්ත්වයෙන් මිය ගිය ගණන 25 ක් දක්වා ඉහළ යයි

මධ්‍යම චීනයට බලපෑ ගංවතුර තත්ත්වයෙන් මිය ගිය ගණන 25 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් හත්දෙනකු අතුරුදහන් වී ඇති අතර ෂෙන්ෂුහි පළාතේ පදිංචිකරුවන් 200,000කට ආසන්න පිරිසක් මුදාගැනීමේ මෙහෙයුම් හමුවේ බේරා ගැනීමට සමත්ව තිබෙනවා.

අධික වර්ෂාව සමග කුණාටු තත්වයක් ද ඇතිව තිබෙන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.

Exit mobile version