ලොව පුරා කොවිඩ් ආසාදිතයින් ගණන ඉහලට

පසුගිය සතියේදී ලොව පුරා වාර්තාවූ කොවිඩ් 19 ආසාදිතයින් ගණන ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඔවුන් වැඩිදුරටත් පෙන්වාදෙන්නේ මෙසේ වාර්තාවන ආසාදිතයින්ගෙන් අතිශය බහුතරය ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය වැලඳුණු පිරිස් බවයි.

ඒ අනුව ඩෙල්ටා ප්‍රභේදය හමුව ඇති සමස්ත රටවල් සහ කලාප ගණන 124කි.

Exit mobile version