Home දේශීය පුවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඔන්ලයින් වර්ජනයක

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඔන්ලයින් වර්ජනයක

0
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඔන්ලයින් වර්ජනයක

අද (28) දිනයේ සිට ඔන්ලයින් අධ්‍යයන කටයුතුවලින් ඉවත් වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

එහි සභාපති මහාචාර්ය ශාම බන්නැහැක මහතා සඳහන් කළේ, කොතලාවල ආරක්ෂක විද්‍යාල පනතට විරෝධය පළකරමින් එම තීරණය ගෙන ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version