ඉන්දියාවේ උත්තර් ප්‍රාන්තයේ මාරක රිය අනතුරක්

ඉන්දියාවේ උත්තර් ප්‍රාන්තයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 18 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇත.

එහිදී තවත් 30 දෙනෙකුට පමණ තුවාල සිදුවී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

Exit mobile version