සීඝ්‍රයෙන් පැතිරයන ඩෙල්ටා ප්‍රභේදය චීනයටත්

චීනයේ නැන්ජිං නම් නගරයෙන් හඳුනගත් කොවිඩ් පොකුරක් මේ වනවිට එරට තවත් ප්‍රාන්ත 5ක සහ බීජිං නගරයේ පැතිරගොස් ඇතැයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

සීඝ්‍රයෙන් පැතිරයන ඩෙල්ටා ප්‍රභේදය නව පොකුර වර්ධනය වීමට හේතුවී ඇතැයි බලධාරීන් පවසන අතර මුඛ ආවරණ පැලඳීම සහ අනෙකුත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස ජනතාවට දැනුම් දී තිබේ.

Exit mobile version