අවුරුදු 12ත් 18ත් අතර ළමුන්ටත් එන්නත්

අවුරුදු 12ත් 18ත් අතර වයස් කාණ්ඩවල පසුවන පාසල් ළමුන්ට සහ 30 දක්වා වූ තරුණ තරුණියන්ට ෆයිසර් එන්නත ලබාදීම වඩාත් සුදුසු බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

Exit mobile version