ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරඟය අද

2018 නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවන තරඟය අද (10) පැවැත් වීමට නියමිතයි.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩාම අතරයි.

මින් පෙර තරඟ දෙකක් පැවත් වු අතර ඉන් පළමු තරඟය ඉන්දියාව පරදවා ශ්‍රී ලංකාව ජය ගත් අතර දෙවැනි තරඟය බංග්ලාදේශය පරදවා ඉන්දියාව ජය ගැනීමට සමත් විය.

අද තරඟය සඳහා ජයග්‍රාහී මානසිකත්වයෙන් යුතුව ශ්‍රී ලංකා කණ්ඩාමය තරගය සදහා එක්වෙයි.

Exit mobile version