එම්. එන්. බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරියක ලෙස ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරියක ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් එම්.එන්. බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය දිවුරුම් දුන්නාය. ඒ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ ය.

මේ අවස්ථාවට ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද එක්ව සිටියේය.
Exit mobile version