Home ක්‍රීඩා පුවත් දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා පළමු එක්දින තරඟය අද

දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා පළමු එක්දින තරඟය අද

0

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරඟය අද දිවා රාත්‍රී තරඟයක් ලෙස ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අද පස්වරු 2.30.ටයි.

ක්‍රීඩා ලෝලී ඔබට මෙම තරගය සියත TV ඔස්සේ සජීවීව නැරඹීමට අවස්ථාව හිමි වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version