වැඩිහිටි දීමනාව ගෙවීම ලබන 17 සහ 18

මේ මාසයට හිමි වැඩිහිටි ආධාර දීමනා ගෙවීම ලබන 17 හා 18 දිනවල ලබා දෙන බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. තැපැල් කාර්යාල සතියට දින 04ක් පමණක් විවෘතව තැබෙන අතර ඒ අනුව සඳුදා, අඟහරුවාදා, සිකුරාදා හා සෙනසුරාදා දිනවල පමණක් තැපැල් කාර්යාල විවෘතව තැබෙනු ඇති.

Exit mobile version